Monday, July 5, 2010

පලවෙනි youtube වීඩියෝ එක ...

කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා.
youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන.
මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් දිග මේ වීඩියෝ එක මිලියන් 3ක් විතර දැනට බලලා තියෙනවා.
Upload කරලා තියෙන්නෙ 2005 මැයි 23 වෙනිදා රෑ 8:27ට. මේ වීඩියෝ එකේ ඉන්නෙ Jawad Karim. ‍Youtube පටන් ගන්න මූලික උන කෙනෙක්.

8 comments:

  1. ඓතිහාසික විඩියෝ අප්ලෝඩ් කිරිල්ලක් :D

    ReplyDelete
  2. එළකිරි . . . .ස්තුතියි බෙදා හදා ගත්තට . . . !

    ReplyDelete
  3. Birthday party video එක නෙව්යිද බන් පලවෙනි එක?.

    නියමයි මචං

    ReplyDelete
  4. good blog, keep it up

    lets answer those who tarnish Buddhism

    බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete
  5. ගොඩක් වටිනව මචං. Birthday party එකේ video එක හොයාගන්න නැද්ද?

    ReplyDelete
  6. youtube ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු වීඩියෝ එකක් අපිත් බැලුවා එහෙනං ඈ.. මරු මරු

    ReplyDelete
  7. කාලෙකින් එන්න බැරිඋනා. කොමෙන්ටු වලට උත්තර දෙන්නත් බැරිවෙලා. හෆොයි ... සොරි මිතුරනේ.
    http://www.youtube.com/watch?v=PazFKj_aIpA&feature=related

    මෙන්න මේ ලින්ක් එකෙත් වැඩි විස්තර තියෙනවා.
    B'day party කියල විශේෂ වීඩියෝ එකක් නැහැ නේද ?

    හිඟන්නා, තර්ඩ් මෑන් (SIDATH) , දුමී , හෙළයා, ලංකා වන් ට පිළිතුරු , ළමයා මේ කස්ටියට බොහෝම ස්තූතියි කාලය කා දමමින් කොමෙන්ටු දැම්මට.

    ReplyDelete