Monday, June 14, 2010

ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව ..

1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.



පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.
සමාන කම් වගේම වෙනස් කමුත් ගොඩක් තියෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.


12 comments:

  1. අම්මේ බයෙත් බෑ !!!!

    ReplyDelete
  2. අයියලගෙ ටයිටැනික් නැව ගැන කලින් කියල තිබුනෙ නැද්ද ? :P

    ReplyDelete
  3. මේ ළෝකේ හිතාගන්න බැරි දේවල් කොච්චර නම් තියෙනවද...?

    ReplyDelete
  4. මාරයිනෙ!! හිතන්නත් අමාරුයි!

    ReplyDelete
  5. හුට්ටප්පරයයි කිව්වාලු.............

    ReplyDelete
  6. @ හිඟන්නා : දැන්මම බය වෙන්න එපා ,.

    ReplyDelete
  7. @ තර්ඩ් මෑන් (SIDATH) : ඇයි ඒක ගැනත් කලින්ම කියල තිබ්බනෙ. අපිට තේරුනේ නැහැ. ඒ අය තමයි නම දැම්මෙත් ..

    ReplyDelete
  8. @ මාතලන් : ඒක තමයි. මොකක් හරි රටාවක් තියෙනවා වගේ ..

    ReplyDelete
  9. @ වැම්පයර් : ඒක තමයි කියන්න වෙන්නෙ

    ReplyDelete
  10. @ blog gadol : හිතන්නත් අමාරුයි තමයි .. අහඹු සිදුවීමක්, ගැලපුන හැටි.

    ReplyDelete
  11. @ Hasitha : ඒක තමයි, නවල් එක ලියපු හාදය හිතන්න ඇති ඔහොම ගියොත් කෙලවර මෙකයි කියලා.

    ReplyDelete